Colombo Today Local News

වියළි කාලගුණයෙන් වැඩිම බලපෑම යාපනයට

වියළි කාලගුණයෙන් පීඩාවට පත් පුද්ගලයින් සංඛ්‍යාව 97,490ක් දක්වා ඉහළ ගොස් තිබේ.

දිස්ත්‍රික්ක 8කට වියළි කාලගුණයෙන් බලපෑම් එල්ල වී ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය නිකුත් කළ වාර්තාවේ දැක්වෙයි.

ත්‍රිකුණාමලය, රත්නපුර, පුත්තලම, කුරුණෑගල, යාපනය, මන්නාරම, මුලතිව් සහ බදුල්ල එම දිස්ත්‍රික්කයි.

එම දිස්ත්‍රික්කවල බලපෑමට ලක්ව ඇති පවුල් සංඛ්‍යාව 30,128 කි.

වියළි කාලගුණයෙන් වැඩිම බලපෑම් එල්ල වී ඇත්තේ යාපනය දිස්ත්‍රික්කයටයි.

එම දිස්ත්‍රික්කයේ පුද්ගලයින් 69,113 කට බලපෑම් එල්ල වී ඇත.

Related posts

බොල් ණය ලෙස බැංකු ණය කපා දැමීමේ කතාව අසත්‍යයි – මුදල් ඇමති කියයි

Admin

අනුමත කලේ කන්තලේ සීනි ඉඩම විතරක් දෙන්නයි… සුළු වැරදීමක් වෙලා ඉඩමයි, ෆැක්ටරියයි දෙකම දුන්නා – කිරිඇල්ල

colombotoday

ආනයන අපනයන පාලන පනත යටතේ නිකුත් කළ රෙගුලාසි පාර්ලිමේන්තුවේ අනුමැතියට

Admin

රාජාංගණයේ සද්ධාරතන හිමිට වරෙන්තු

Admin

විදෙස්ගතව සිටි ලාංකිකයන් 198 ක් දිවයිනට

colombotoday

අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ නියෝගයක් ඉල්ලා දේවගැති ජෙරම්ගෙන් අධිකරණයට පෙත්සමක්

Admin