Colombo Today Local News

අගමැතිගෙන් චිට් තුනක්..! අනුර, සම්බන්ධන්, සුමන්තිරන් නැගිට යයි..! පාර්ලිමේන්තුවේ ඊයේ වු අමුතු වැඩේ මෙන්න..!

ඇතිවී තිබෙන දේශාපලන අස්ථාවරභාවය පිළිබදව ඊයේ 19 පැවති පාර්ලිමේන්තු විවාදය අතරතුරදී අගමැති රනිල් වික්‍රමසිංහ මහතා සිදුකළා යැයි කියන අමුතු වැඩක් ගැන මේ වන විට කතා බහ ඇතිවී තිබේ.

රනිල් වික්‍රමසිංහ මහතා විසින් පාර්ලිමේන්තු සේවකයෙකු හරහා ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායකට, දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ. සුමන්තිරන්ට සහ විපක්ෂ නායක ආර්. සම්බන්ධන්ට චිට් පත් තුනක් යවා තිබෙනවා.

එයින් සුළු මොහොතකට පසු එම තිදෙනා සභා ගැබෙන් නැගිට ගොස් තිබෙන අතර, අදාළ චිට් පත් යැව්වේ කුමණ අරමුණකින්ද, එම තිදෙනා සභා ගැබෙන් නැගිට ගියේ මන්ද යන්න මෙතෙක් වාර්තා වී නැත.

Related posts

මිලේනියම් සිටි නඩුව : හිටපු සහකාර පොලිස් අධිකාරීවරයා නිදොස් කොට නිදහස් කරන්නැයි, කළ ඉල්ලීම අධිකරණය ඉවත දමයි

Admin

කුරුණෑගල, තෝරයායෙන් ඉපැරණි මානව හිස්කබලක් හමුවෙයි.

colombotoday

විග්නේෂ්වරන්ට එරෙහි විශ්වාසභංගය ඉල්ලා අස්කර ගනී !

colombotoday

ස්වර්ණමහල් ෆයිනැන්ෂල් අධ්‍යක්ෂවරුන්ගෙන් අපේක්ෂිත ඇප පෙත්සම්.

colombotoday

පුතු බේරාගැනීමට අල්ලස් දෙන්න හැදූ පියා අත්අඩංගුවට

colombotoday

බ්‍රිතාන්‍ය ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලය අසල අදත් කොටි විරෝධතාවක්

colombotoday