Colombo Today Local News

අගමැතිගෙන් චිට් තුනක්..! අනුර, සම්බන්ධන්, සුමන්තිරන් නැගිට යයි..! පාර්ලිමේන්තුවේ ඊයේ වු අමුතු වැඩේ මෙන්න..!

ඇතිවී තිබෙන දේශාපලන අස්ථාවරභාවය පිළිබදව ඊයේ 19 පැවති පාර්ලිමේන්තු විවාදය අතරතුරදී අගමැති රනිල් වික්‍රමසිංහ මහතා සිදුකළා යැයි කියන අමුතු වැඩක් ගැන මේ වන විට කතා බහ ඇතිවී තිබේ.

රනිල් වික්‍රමසිංහ මහතා විසින් පාර්ලිමේන්තු සේවකයෙකු හරහා ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායකට, දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ. සුමන්තිරන්ට සහ විපක්ෂ නායක ආර්. සම්බන්ධන්ට චිට් පත් තුනක් යවා තිබෙනවා.

එයින් සුළු මොහොතකට පසු එම තිදෙනා සභා ගැබෙන් නැගිට ගොස් තිබෙන අතර, අදාළ චිට් පත් යැව්වේ කුමණ අරමුණකින්ද, එම තිදෙනා සභා ගැබෙන් නැගිට ගියේ මන්ද යන්න මෙතෙක් වාර්තා වී නැත.

Related posts

ශ්‍රෙෂ්ඨාධිකරණ තීන්දුව එයි.. ගීතාට පාර්ලිමේන්තුව තහනම් වෙයි !

colombotoday

තාප්පයට ‌හේත්තු කළොත් ධූරයෙන් ඉවත්වී පොලොන්නරුවට යනවා

colombotoday

පරිභෝජනයට නුසුදුසු සහල් කිලෝ 3000 ක් විනාශ කෙරේ

colombotoday

රාජකාරී වේලාවේදි පෞද්ගලික වෛද්‍ය සෙවෙයේ යෙදුණ වෛද්‍යවරු අල්ලයි

colombotoday

තනතුරින් ගියත් හිටපු ඇමැතිවරු තවමත් නිල නිවාස වල

colombotoday

අයිස් මත්ද්‍රව්‍ය සමග බන්ධනාගාර නිලධාරියෙක් අත්අඩංගුවට

colombotoday