Colombo Today Local News

අද රත්තරන් මිල අඩුයි

දේශීය රත්තරන් වෙළෙඳපොළේ රත්තරන් මිල අද (10) දිනය වන විට තරමක් පහළ ගොස් ඇතැයි දේශීය රත්තරන් ව්‍යාපාරිකයෝ පවසති.

කැරට් 22 රත්තරන් පවුමක් රුපියල් 159,000 ක් දක්වා ද, කැරට් 24 රත්තරන් පවුමක් රුපියල් 173,000 ක් දක්වා ද, මිල අද (10) දිනයේ පහළ ගොස් තිබූ බවත් මීට දින දෙකකට පෙර කැරට් 22 රත්තරන් පවුමක මිල රුපියල් 161,000 ක සහ කැරට් 24 රත්තරන් පවුමක මිල රුපියල් 175,000 ක් දක්වා ද ඉහළ ගොස් තිබූ බවත් රත්තරන් ව්‍යාපාරිකයෝ පවසති.

Related posts

“ඉන්දියාවෙන් IT වෘත්තිකයන් ගෙන්වන්නේ ඇමරිකාවට කරට කර තරගයක් දෙන්නයි” – රාජ්‍ය ඇමති සුජීව

colombotoday

හරක් කටාගේ ආරක්ෂාව තර කරයි

Admin

ඉඩමක් නැති අයට අගමැතිගෙන් ඉඩමක්

colombotoday

ගෝඨාභය නාම යෝජනා භාර දෙයි !

colombotoday

ගෙරවිලි රැවටිලි.. ගෙන කුලී අද අලි.. කොළ එළි දැක වෙලී.. පච කෙළී පාඨලී !!

colombotoday

රවූෆ් හකීම්, මනෝ ගනේෂන්, රිෂාද් බදුර්දීන් උප ජනාධිපති තනතුරු ඉල්ලයි !

colombotoday