Colombo Today Local News

නුවරඑළියට නායයෑම් අනතුරු ඇඟවීම් තවදුරටත්

නුවරඑළිය දිස්ත්‍රික්කය සඳහා නිකුත් කළ නායයෑම් අනතුරු ඇඟවීම් නිවේදනය අද (05) රාත්‍රී 11 දක්වා තවදුරටත් බලපැවැත්වෙන බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පවසයි.

ඒ අනුව, නුවරඑළිය දිස්ත්‍රික්කයේ අඹගමුව ප්‍රදේශය සඳහා එම නායයෑම් අනතුරු ඇඟවීම් තවදුරටත් බලපැවැත්වෙනු ඇති.

එමෙන්ම අද (05) දිනයේ පවතින අයහපත් කාලගුණය හේතුවෙන් හැටන් කලාපයේ සියළුම පාසැල්වලට නිවාඩු ලබා දී ඇති බව කලාප අධ්‍යාපන අධ්‍යක්ෂවරයා දැනුම් දී තිබේ.

Related posts

විමල්ගේ බෝම්බයෙන් පියසිරිගේ තනතුර ගැලවෙයි ?

colombotoday

මාලිමාවට ඡන්දය දුන් ජනතාව වේගවත් සහන බලාපොරොත්තු වෙන්නේ නෑ

Admin

කවාසාකි රෝගය පිළිබඳ අනිසි බියක් ඇති කරගතයුතු නෑ

colombotoday

ශ්‍රී ලංකන් ප්‍රතිසංවිධානයට ජනපතිගෙන් කමිටුවක්… සභාපති ඉරාන්…

colombotoday

ලංකා විදුලි බල මණ්ඩලයේ EPF කෝටි තුන්සීයක් අතුරුදන්

colombotoday

ඉන්න බැරිනම් යනු.. අපි ආණ්ඩුව කරගන්නම්.. මයන්ත ශ්‍රීලනිප ඇමතිලාට කියයි

colombotoday