Colombo Today Local News

මල් වෙඩිල්ලක් පොලිස් ජීප්රිය ඇතුලේ පත්තුවෙයි

පොදුජන එක්සත් පෙරමුණේ කළුතර දිස්ත්‍රික් බල මණ්ඩල රැස්වීම අවසානයේ දැල්වූ මල් වෙඩිල්ලක් පයාගල පොලිසිය ජිප් රථයක් තුළට ගොස් පිපිරීමෙන් එම රථයට හානි සිදුව ඇත.

මෙම රැස්වීම ඊයේ (30) සවස කලුතර බස් නැවතුම් පොළේ දී පැවති අතර පයාගල පොලිස් ස්ථානාධිපතිවරයා ඇතුළු පිරිසක් එහි ආරක්ෂාවට ගොස් සිටියදී එම ජීප් රථයට මෙම හානිය සිදුවී ඇති සිදුවී ඇති බව කළුතර දකුණ පොලිසිය පවසයි.

කිසිවකු විසින් දැමු මෙම මල් වෙඩිල්ල පොලිස් ජිප් රථය තුළට ඇතුළු වී එය පිපිරීමෙන් එහි වීදුරු වලට මෙම හානිය සිදුව ඇති බව පොලීසිය වැඩි දුරටත් සඳහන් කරයි.

Related posts

කුවේටය විවේචනය කල ශ්‍රී ලංකික කාන්තාවක් එරට සයිබර් අපරාධ දෙපාර්තමේන්තුවේ අත්අඩංගුවට

colombotoday

“අරක්කු ගඳ ආවේ මගේ කටින් නෙවෙයි ! බීපු කෙනෙක් මාව බදාගෙන ඉම්බා” – විජිත හේරත්

colombotoday

”ජනපතිගේ කතාව විශිෂ්ඨයි” – හිටපු ඇමති මංගලගෙන් පැසසුම්

colombotoday

පාසල් දිවා ආහාරයට මිලියන 814ක අත්තිකාරම් මුදලක් නිකුත් කරයි

Admin

විජේදාසට එල්ල වූ චෝදනාවම සුසිල් ප්‍රේමජයන්තටත්.. තීරණයක් ගන්න සාකච්ඡා !

colombotoday

සිත කළකිරෙයි

Admin