Colombo Today Local News

විද්‍යුත් බස් රථ ආනයනයට ප්‍රවාහන අමාත්‍යාංශයේ අනුමැතිය

විද්‍යුත් බස් රථ 50ක් ආනයනය සඳහා ප්‍රවාහන අමාත්‍යාංශයේ අවසරය ලැබී ඇතැයි ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමය පවසයි.

එහි සභාපති ගැමුණු විජේරත්න මහතා සඳහන් කරන්නේ, එක්සත් ජාතින්ගේ සංවිධානයේ ආධාර යටතේ එම බස් රථ ආනයනය කෙරෙන බවයි.

විද්‍යුත් බස් රථ ආනයනය කරනතෙක් සුඛෝපභෝගී බස් රථ 50ක් ආනයනය කරන බව ගැමුණු විජේරත්න මහතා වැඩි දුරටත් පවසයි.

Related posts

ක්‍රෙඩිට් කාඩ් පොළිය 36% ක් දක්වා ඉහළට

colombotoday

මිලියන 205ක රත්‍රන් තොගයක් සමග කාන්තාවක් රේගු භාරයට

colombotoday

ඊලාම් රාජ්‍යයකට අවශ්‍ය පසුබිම සකසා ගනිමින් විග්නේෂ්වරන් සිංහලයන්ට විරුද්දව යෝජනා 27ක් සම්මත කරගෙන

colombotoday

අලි ගහන්න ආවොත් 1992 අංකයට කතා කරන්න

colombotoday

රනිල් විරෝධය මැයි රැලියෙන් එළියට.. එජාප ඇමතිලා 17ක් මැයි රැලිය වර්ජනය කරයි !

colombotoday

ආර්ථික හා කෘෂිකාර්මික විෂයයන් ජනපති යටතට !

colombotoday