Colombo Today Local News

ප්‍රමිති ගැටලු හමුවේ ඖෂධ 65 ක් භාවිතයෙන් ඉවතට…

වසරේ ගතවූ කාලය තුළ ප්‍රමිතිය සම්බන්ධ ගැටලු හේතුවෙන් ඖෂධ 65ක් භාවිතයෙන් ඉවත්කර ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

එහි අතිරේක ලේකම් වෛද්‍ය සමන් රත්නායක මහතා සඳහන්කරන්නේ, ඉන්දියානු ණය ආධාර යටතේ ගෙන්වන ලද ඖෂධයක් ද ඒ අතර වන බවයි.

ප්‍රමිතිය සම්බන්ධ ගැටලු හේතුවෙන් භාවිතයෙන් ඉවත්කළ ඖෂධ අතර දේශීයව නිෂ්පාදනය කළ ඖෂධ 6ක් වන බව ඔහු වැඩි දුරටත් පවසයි.

Related posts

පියුමි හංසමාලි සහ චන්දිමාල් ජයසිංහ පොලිස් අත්අඩංගුවට

colombotoday

ඉතාලිය හා දකුණු කොරියාවේ සිට පැමිණි පුද්ගලයින් 2000 ක් නිරෝධායනයට

colombotoday

ඉති­හා­සයේ ප්‍රථම වතාවට දෙමල සන්ධානය එලියට විසි වෙයි | උප්පු­වේ­ලි­න­ගර කඩ­වත් සතර ප්‍රා/ සභාවේ බලය පොහො­ට්ටු­වට

colombotoday

ජී.එල්.ගෙන් UN නියෝජිතයින්ට සහතිකයක්

colombotoday

විදුලිය, ඉන්ධන, සෞඛ්‍ය අත්‍යවශ්‍ය සේවාවන් බවට පත් කරමින් ගැසට් නිවේදනයක්

Admin

සියලු හොරුන්ට නොදෙවෙනි යහපාලන “සුපිරි හොර දෙටුවා“ සම්මානය මලික් සමරවික්‍රමට (Video)

colombotoday