Colombo Today Local News

කළුතර වස්කඩුව වෙරළ තීරයේ කුඩා දැරියකගේ මළසිරුරක්

කළුතර උතුර වස්කඩුව වෙරළ තීරයේ තිබී අවුරුදු තුනක්, හතරක් පමණ වයසැති දැරියකගේ මළසිරුරක් සොයාගෙන තිබේ.

මියගිය දැරියගේ අනන්‍යතාව මෙතෙක් හදුනාගෙන නොමැති අතර, අද (28)දින මහේස්ත්‍රාත් පරීක්ෂණය සහ පශ්චාත් මරණ පරික්ෂණය සිදුකිරීමට නියමිත බව පොලිසිය පවසයි.

මේ අතර, වත්තල හේකිත්ත ප්‍රදේශයේ හැමිල්ටන් ඇළේ තිබි අවුරුදු 20ත් 30ත් අතර වයසැති පුද්ගලයෙකුගේ මළ සිරුරක්ද සොයාගෙන තිබේ.

Related posts

කටුනායක කොරෝනා ආසාදිතයන් 213ක්.. සියළු සේවකයන්ට පුද්ගලික වාහන තහනම්

colombotoday

‘මා නිසා අසරණ රෝගීන් අමාරුවේ දාන්න එපා‘ – මහැදුරු කාලෝ GMOAගෙන් ඉල්ලයි

colombotoday

අම්පාර, දමන ගොඩ වැලි සේදුම්පොළෙහි බලපත්‍රය අත්හිටුවයි

colombotoday

පාර්ලිමේන්තුව ලබන සතියේ දින හතරම රැස්වීමට තීරණයක්

Admin

දිවුලපිටියේ පාසැලක සිසුන් 1500ක් නිරෝධයනයට.

colombotoday

බස්නාහිර පළාතේ එන්නත් නොගත් පුද්ගලයින් සොයා සමීක්ෂණයක්..

colombotoday