Colombo Today Local News

මාරක ළිදේ පඩිපෙළ කඩා වැටි රාජකාරියේ යෙදි සිටි පොලිස් සැරයන් මරු දකී

කන්තලේ මධ්‍ය මහා විද්‍යාලයිය ක්‍රිඩාංගණයේ මේ දිනවල පැවැත්වෙන සැණකෙළියේ මාරක ළිදෙහි කොටසක් කඩා වැටිම නිසා ඊට යට වි රාජකාරියේ යෙදි සිටි පොලිස් සැරයන්වරයෙක් මිය ගිය බව කන්තලේ පොලිසිය පවසයි.

එම නිළධාරියා රෝහල්ගත කළ පසු මියගිය බව කන්තලේ මුලික රෝහලේ වෛද්‍ය අධිකාරි වෛද්‍ය පොල් රෝශාන් මහතා සඳහන් කරයි.

මෙලෙස අනාරක්ෂිත ලෙස ඉදිකරන ලද මාරක ලිදෙහි පඩිපෙල කඩා වැටි ඊට යට වි මිය ගොස් ඇත්තේ කන්තලේ මුලස්ථාන පොලිසියේ ප්‍රජා පොලිස් අංශයට අනුයුක්තව රාජකාරි කරමින් සිටි කන්තලේ ලයිට් පාර ප්‍රදේශයේ පදිංචි පොලිස් සැරයන් PS 57649 ජානක සුරංජිව යන අය බව පොලිසිය පවසයි.

Related posts

විපක්ෂ නායක දූරය ලබාගැනීමට අනුර කුමාර දිසානායක දැඩි සටනක

colombotoday

ජාතික රණවිරු අනුස්මරණ දින සැමරුම් අද

colombotoday

“පාක්ෂිකයන් මහින්ද සමගයි.. මහින්ද එක්කර නොගත්තොත් ශ්‍රීලනිපයේ පරාජය නියතයි” දිලුම් අමුණුගම

colombotoday

පිටිකිරි-දියර කිරි නිෂ්පාදනයතවත් පහළ බහී

colombotoday

ජන සංහාරක සතියක් නම් කෙරේ.. ජනපතිටත් උතුරට ඇතුළු වීම තහනම් !

colombotoday

උදයංග වීරතුංග මෙරටට ගෙනෙන්න බැරිවෙන ලකුණු

colombotoday