Colombo Today Local News

මහ බැංකුවෙන් විශේෂ දැනුම්දීමක්

ශ්‍රී ලංකා මහ බැංකුවේ නිල ලාංඡනය අනිසි ලෙස භාවිතා කරමින් සමාජ මාධ්‍ය ඔස්සේ නොයෙකුත් කූට ව්‍යාපාර ක්‍රියාත්මක වෙමින් පවතින බවට තොරතුරු වාර්තා වී තිබේ.

ශ්‍රී ලංකා මහ බැංකුව සඳහන් කරන්නේ, විවිධ වංචනික පුද්ගලයන් විසින් මෙම දිනවල කූට ව්‍යාපාරවල නිරත වෙමින් සිටින බවයි.

එම කිසිදු ව්‍යාපාරයකට ශ්‍රී ලංකා මහ බැංකුවේ සම්බන්ධයක් නොමැති බව ශ්‍රී ලංකා මහ බැංකුව නිවේදනය කර ඇත.

Related posts

ඥානසාර හිමි දෙවනගලට පුදබිමට

colombotoday

ජල ව්‍යාපෘති 20 ක්‌ ඇරඹීමේදී බිලියන ගණනක අක්‍රමිකතාවක්‌ සිදුවූවැයි හිටපු ඇමැති දිනේෂ් ගැන පරීක්ෂණ

colombotoday

ගිනි අවියක් සමග සැකකරුවන් 06ක් අත්අඩංගුවට

colombotoday

නිමක් නැති කෙනෙහිළිකම්! රණවිරු දරුවන්ට ජනප්‍රිය පාසල්වලත් දොර වැසේ

colombotoday

ප්‍රදේශ කිහිපයකට ගිඟුරුම් සහිත වැසි – අනතුරු අවම කර ගැනීමට පියවර ගන්න

colombotoday

වචනයට සීමා නොවී, සංහිදියාව ඉදිරියේදී ක්‍රියාවෙන්ම පෙන්නනවා – ජනපති

colombotoday