Colombo Today Local News

සෞදි අරාබියේ ගෘහ සේවයට ගිය කතට අල්පෙනෙති ගහලා

සෞදි අරාබියට ගෘහ සේවයට ගිය කාන්තාවකට එම රටේදී ශරීරයේ විවිධ ස්ථාවලට අල්පෙනෙති කටු ගසා වධ හිංසා පමුණුවා ඇති අතර එම කාන්තාව ප්‍රතිකාර සඳහා නුවරඑළිය මහ රෝහලට ඇතුළත් කර තිබේ.

එම කාන්තාවගේ ශරීරයේ ඇති අල්පෙනෙති දෙකක් ඉවත් කිරීමෙන් පසු ඉතිරි කටු ඉවත් කිරීමේ සැත්කමට ලක් කිරීම සඳහා යළි ලබන මස රෝහල්ගත වෙන ලෙස වෛද්‍යවරුන් ඇය දන්වා ඇත.

තලවකැලේ ලිඳුල ගැනිගල් වත්තේ හෙන්ෆොල්ඩ් කොටසේ පදිංචි 30 හැවිරිදි මවක මෙම සිද්ධියට මුහුණ පා ඇත.

ඇයට පහරදී අල්ලට, කලවා ප්‍රදේශවලට මෙන්ම ශරීරයේ කීහිප තැනකමට කටු ගසා ඇත. භාෂාව නොදන්නා නිසා මෙම වධ හිංසා සිදු කළ බව වධ හිංසාවට ලක් වූ කාන්තාව පවසයා ඇත.

Related posts

මෙරටදී සෑම පැය 24කටම ළමා අපචාර සිද්ධීන් 32ක්

colombotoday

අඩු වුණු පෙට්‍රල් වැල නව මිල මෙන්න

colombotoday

‍රතු හාල් නැත්තේ රනිල් නිසා

Admin

ඇඟලුම් කම්හලේ තවත් දෙදෙනෙකුට කොරෝනා

colombotoday

තවත් ප්‍රධාන ඇඟළුම් කම්හලක සේවකයෙකුට කොරෝනා

colombotoday

“විපක්ෂ නායකකම ඒකාබද්ධයට ඕන“ – මහින්ද දැඩි ස්ථාවරයක

colombotoday