සම්භාහන මධ්‍යස්ථානයක් මුවාවෙන් පවත්වාගෙන ගිය ගණිකා නිවාසයක් වටලා සැකකාරියන් තිදෙනෙක් අත්අඩංගුවට ගෙන තිබේ.
ඊයේ සවස් කාලයේදී ගල්කිස්ස පොලීසිය විසින් ගල්කිස්ස ගාලුපාර ප්‍රදේශයේ පිහිටි මෙම ස්ථානය වටලා ඇත.
අත්අඩංගුවට ගත් සැකකාරියන් වයස අවුරුදු 27, 41 සහ 67 යන වයස්වල පසුව පයාගල, නොච්චියාගම හා කඩවත යන ප්‍රදේශවල පදිංචිකරුවන්ය.
ඔවුන් අද (14)දින අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.