ඩෙංගු මර්දන සහකයන්ගේ අඛණ්ඩ උපවාසය අද(14) දෙවැනි දිනටත් ක්‍රියාත්මක වෙයි.
ඔවුන් මෙම උපවාසය ආරම්භ කළේ සිය සේවා ස්ථිර කර දෙන ලෙස සහ දීමනා ඉහළ නංවන ලෙස ඉල්ලමින් ය.
සෑම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයක් ඉදිරිපිටදීම මෙම උපවාසය පැවැත්වෙන බව ඔවුන් පවසයි.