Colombo Today Local News

මහ බැංකුවේ නිල සංචිතවල සුළු පහත වැටීමක්

ශ්‍රී ලංකා මහ බැංකුවේ නිල සංචිත පසුගිය මැයි මාසයට සාපේක්‍ෂව ජූනි මස ඩොලර් මිලියන 23 කින් පහළ ගොස් ඇති බවත් එය සියයට 0.7 ක සුළු පහත වැටීමක් බවත් මහ බැකුව පවසයි.

පසුගිය මැයි මාසයේ නිල සංචිත ප්‍රමාණය ඇමරිකන් ඩොලර් මිලියන 3,491ක් වූ බවත් එය ජූනි මාසයේ ඩොලර් මිලියන 3,468 ක් දක්වා පහත වැටී ඇති බවත් මහ බැංකුව සඳහන් කර සිටි.

මෙම සංචිත වත්කම් තුළ අන්තර්ගත විදෙස් මුදල් සංචිතය 2023 ජූනි මාසයේ දී ඩොලර් මිලියන 3,430 ක් ලෙසින් වාර්තා වන අතර එය මැයි මාසයේදී වාර්තා වූ ඩොලර් මිලියන 3,445 ට සමග සැසදීමේදී සියයට 0.4 ක පහළ යෑමකි.

Related posts

“මානව හිමිකම් කාර්යාලයක් ශ්‍රී ලංකාවට ඕන නෑ” – ජිනීවාවලදී ඇමති මාරපන කියයි

colombotoday

මා ද්විත්ව පුරවැසියෙක්නම් ඔප්පු කරනු

Admin

තවත් වසර ගණනක් පවතින කොරෝනා

colombotoday

ගෝඨා ජනපති කරන්න දරදිය ඇද්ද හිමි නමකගෙන් පොහොට්ටු ජාතික ලැයිස්තු අපේක්ෂක අලි සබ්‍රි රු.බිලියන 1.5 ක වන්දියක් ඉල්ලයි

colombotoday

බාලවයස්කාර දැරියක් රඳවාගෙන ආගම වෙනස් කර විවාහ වෙන්න සිටි දෙදෙනෙක් අත්අඩංගුවට

Admin

මෙරට මුස්ලිම් ගැටළු ගැන සෞදි රජයට පැමිණිළි කරයි

colombotoday