Colombo Today Local News

බලපත්‍ර නැති බස් රථ සොයා දීපව්‍යාප්ත වැටලීම්

බලපත්‍ර රහිතව මගී ප්‍රවාහනයේ යෙදෙන බස් රථ වැටලීම සඳහා විශේෂ වැටලීම් ආරම්භ කර ඇති බව ජාතික ගමනාගමන කොමිෂන් සභාව පවසයි.

එහි අධ්‍යක්ෂ ජනාරාල්, ආචාර්ය නිලාන් මිරෙන්ඩා මහතා සඳහන් කරන්නේ, ඒ සඳහා කණ්ඩායම් 4 ක් යොදවා ඇති බවය.

පසුගිය දා පොළොන්නරුව, මනම්පිටිය කොටලීය පාලමින් බස් රථයක් ඔයට පෙරළී සිදු වූ අනතුරත් සමග බස් රථ සම්බන්ධයෙන් යළිත් අවධානය යොමුවිය.

ඉන් පුද්ගලයින් 10 දෙනෙකු මියගිය අතර තවත් 40 කට අධික පිරිසක් තුවාල ලබීය.

හෙට දිනයේ බස් රථ ධාවනය 25%යි - Aruna

Related posts

‘ෆොන්සේකා උන්නැහේ තමුසේ මහා පොන්**## ..’ගාමිණී ලොකුගේ – ෆොන්සේකාට මැතිසබේදී ඇවිළෙයි..(Video)

colombotoday

නඩු බඩු කාමරයේ ගංජා උස්සලා

Admin

යාපනේ සියළු අවතැන් කදවුරු ඉවතට.. අවතැන්වූවන්ට හමුදාවෙන් නිවාස !

colombotoday

දෙමසක් ඇතුළත නඩු අසා දඩුවම් දෙන අධිකරණ සංවිධාන පනත් කෙටුම්පත අද පාර්ලිමේන්තුවට

colombotoday

“ඒකාබද්ධ විපක්ෂයේ පිරිසක් ආණ්ඩුවට යන කතාව බැසිල්ගේ කුමන්ත්‍රණයක්” මහින්දානන්ද අළුත්ගමගේ

colombotoday

උසස් පෙළ හා ශිෂ්‍යත්වය ගැන අවසන් තීරණය මැතිවරණ දිනය ප්‍රකාශයට පත් කිරිමෙන් පසු

colombotoday