Colombo Today Local News

ඉන්දියානු සංචාරකයන් රැගත් බහමාස් සද්දන්තයෙක් ත්‍රි‘මලේ වරායට සේන්දු වෙයි

ඉන්දියානු ජාතික සංචාරකයන් 744ක් රැගෙන ලොව වටා සංචාරය කරන බහමාස් රජයට අයත් ඉම්ප්‍රස් (IMO-8716899) නැමැති නෞකාව අද(8) උදැසන ත්‍රිකුණාමලය වරායේ අෂ්රොප් ජැටියට සේන්දු වි තිබේ.

ත්‍රිකුණාමලය වරායෙන් ලංකාවට ගොඩබැස්ස මෙම සංචාරකයන් දඹුල්ල, සීගිරිය, ත්‍රිකුණාමලය ආදි ප්‍රදේශවල සංචාරය කිරිමට නියමිත බවත් ඉන් අනතුරුව මෙම නෞකාව ඉන්දියාවේ චෙන්නායි වරාය බලා පිටත්ව යැමට නියමිත බවත් වරාය අධිකාරියේ නේවාසික කළමනාකරු සමන් පෙරේරා මහතා පවසයි.

Related posts

පුද්ගල මියයාම් 8ක්, දේපළ හානි 65ක්, නිවාස ගිනි තැබීම 38ක් දක්වා ඉහළට. තවත් තොරතුරු මෙන්න.

colombotoday

පාහියන්ගල ආනන්ද සාගර හිමිට ජනාධිපති කාර්යාලයෙන් මොන්ටෙරෝ රථයක්

colombotoday

රනිල්ට එරෙහිව ඌවේ විරෝධතා…

colombotoday

ඉදිරියේ හිතුමතේ ආගමික ස්ථාන හදන්න බැරිවෙයි.. දැඩි නීති ගෙනෙන්න යයි…

colombotoday

ඥානසාර හිමිට එරෙහි අභියාචනාධිකරණ නඩුව කල් යයි. එක්නැලිගොඩ නඩුවට අදත් උසාවියේ

colombotoday

අල් කාසිම්වලින් නිරෝධායනයට යැවු දැරියකටත් කොරෝනා

colombotoday