Colombo Today Local News

හිටපු ජනපතිගේ මස්සිනා, තිරුකුමාර් නඩේසන් FCID අත්අඩංගුවට !

thirukumar-nadeshan

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ඥාති සොයුරියක වන හිටපු ඇමතිනී නිරූපමා රාජපක්ෂ මහත්මියගේ සැමියා වන තිරුකුමාර් නඩේෂන් පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන ඒකකය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

නිරුපමා රාජපක්ෂගේ සැමියා වන තිරුකුමාර් නඩේෂන් මුල්‍ය අපරාධ විමර්ශන අංශයෙන් අත්අඩංගුවට ගෙන තිබේ. ඒ අනුව ඔහු අද පුගොඩ මහේස්ත්‍රාත් අධිකරණය ඉදිරිපත් කිරිමට නියමිතයි.

මල්වානේ ඉඩමක් මිලදී ගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ප්‍රශ්න කිරීමට තිරුකුමාර් නඩේසන් අද පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසයට කැඳවීමෙන් අනතුරුව අත්අඩංගුවට පත්විය. කෙසේ වෙතත් ඉඩමට තමාගේ සම්බන්ධයක් නැතැයි හිටපු ඇමැති බැසිල් රාජපක්ෂ මහතා පසුගියදා අධිකරණයේ දී පැවසීය.

Related posts

වෙඩි වැදී 05 හැවිරිදි දරුවෙක් මරුට – 18 හැවිරිදි තරුණයා අත්අඩංගුවේ

Admin

ඥානසාර හිමිට නිදහස පතා අද සවස 2ට කොළඹ කොටුවේදී සත්‍යග්‍රහයක්

colombotoday

සැප්තැම්බර් 19 වන සඳුදා රජයේ විශේෂ නිවාඩු දිනයක්

colombotoday

පාසල් ශිෂ්‍යාවන්ට සනීපාරක්ෂක තුවා නොමිලේ

colombotoday

සේනක බටගොඩට තහනම් වූ ගීත

Admin

ආර්ථිකය ගොඩ දාන අලුත් මුදල් ඇමති මෙන්න

Admin