Colombo Today Local News

ඖෂධ වර්ග 60ක මිල 15 වැනි දා සිට පහළට

ඖෂධ මිල ගණන් ලබන 15 වැනි දා සිට 16% කින් පහත දමන බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

ගැසට් නිවේදන මගින් ඉහළ දැමූ ඖෂධ වර්ග 60ක මිල ඒ අනුව පහත දමන බව අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා සඳහන් කරයි.

සෙසු ඖෂධවල මිල ගණනන් ද ක්‍රමයෙන් අඩුවනු ඇතැයි අමාත්‍යවරයා පැවසීය.

Related posts

ජනාධිපති හොරු අල්ල අල්ල යද්දි රට හදන වැඩේ අපිට බාර දෙන්න

Admin

කසාද බඳින නඩුවෙන් රන්ජන් අවුරුදු 13කට පසු සම්පූර්ණයෙන්ම ගැලවෙයි

Admin

සිරිමල්දෙනිය වත්තේ පුද්ගල ඝාතනයක්

colombotoday

ඇමරිකානු හමුදා බලඇණියක් ත්‍රිකුණාමලේ !

colombotoday

පෙට්‍රල් – බොරතෙල් ගොඩබෑම අද අරඹයි

colombotoday

අමාරුවෙන් හම්බකරපු සල්ලිවලින් Kwidයක් ගන්න ඉන්නවනම් දෙපාරක් සිතා බලන්න !

colombotoday