Colombo Today Local News

ව්‍යවස්ථා මණ්ඩල අතුරු වාර්තාවට මධ්‍යම සභාවේදී ගිනි තබයි !

පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සම්බන්ධයෙන් වූ මෙහෙයුම් කමිටුවේ අතුරු වාර්තාව අද දිනයේ මධ්‍යම පළාත් සභාවේදී දැඩි විරෝධයක් එල්ල විය.

සභා ගර්භය තුලදී මධ්‍යම පළාත් සභාවේ සන්ධානය නියෝජනය කරන ජාතික නිදහස් පෙරමුණේ මන්ත්‍රී නිමල් ප්‍රේමවංශ මහතා විසින් එම කෙටුම්පතට ගිනි තබනු ලැබීය.

ඔහු පෙන්වා දුන්නේ යෝජිත නව ව්‍යවස්ථාව මගින් රටේ ඒකීය භාවයට, බුද්ධාගමට දැඩි හානි සිදුවන බවයි.

Related posts

යාපනය, වලිකාමම් අධිආරක්‍ෂිත කලාපයේ ඉඩම් අක්කර 683ක් මුදාහරියි

colombotoday

ශිවාජිලිංගම් අධිකරණයට ඉදිරිපත් කෙරේ

colombotoday

ශ්‍රී ලංකාවේ පළමු චන්ද්‍රිකාව ‘රාවණා 1‘ කක්ෂගත කිරීමට සූදානම්

colombotoday

ආණ්ඩුවේ ප්‍රබලයන් 7 ක් අද අස්වෙති

colombotoday

ලේ බැංකුවේ රුධිර ඇසුරුම් හිඟයක්

colombotoday

ඩොලර් ගෙවාගන්න බැරිව තෙල් නැව් 4ක් වරායේ

colombotoday