Colombo Today Local News

රාජිත හමාරයි, ඉහළ තැනකින් ඩීල් වමාරයි.. නැව් පිටින් ගිල්ල හැටි පත්තරේ විස්තරේ මෙහෙමයි

19.12

ධීවර ඇමතිවරයාව සිටියදී සිදු කරන ලද මහා පරිමාණ දුෂණ සම්බන්ධයෙන් ඇමති රාජිත සේනාරත්න මහතාට චෝදනා එල්ල කරමින් මේ ඉරිදා සන්ඩේ ලීඩර් පුවත්පත සවිස්තරාත්මක ලිපියක් පල කර ඇත.

ආණ්ඩුවේ ඇමතිවරයෙකුගේ මුල්‍ය අනුග‍්‍රහය යටතේ ක‍්‍රියාත්මක වන්නේ යයි පැවසෙන මෙම පුවත්පතට රාජිත සේනාරත්න මහතා සම්බන්ධෙ සියළ තොරතුරු ලබා දී ඉහල ප‍්‍රමුඛතාවක් සහිතව පල කරන්නැයි දන්වා ඇත්තේ ආණ්ඩුවේ ඉහල බලවතෙක් විසින් යයිද වාර්තා වෙයි.

සන්ඩේ ලීඩර් වාර්තාව මෙතැනින්

 

Related posts

“සයිටම් අවජාතක දරුවෙක්.. සුජාත භාවය දෙන්නයි අපි හදන්නේ“ අධ්‍යාපන ඇමති

colombotoday

කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයට නව කුලපතිවරයෙක්

Admin

“හමුදාව ලවා කංසා වගාකරනවා.. මහා සංඝරත්නයත් විරුද්ධ නෑ“ – රාජිත

colombotoday

හිටපු CID අධ්‍යක්ෂ ශානි සේවයෙන් පහ කෙරේ

colombotoday

ජනපති ගෝඨාභය පළමු දින 10ට සිදුකල වැඩ 12

colombotoday

හිටපු ජනපති පුත් නාමල් අත්අඩංගුවට ගැනීමට සියල්ල සුදානමින්

colombotoday