Colombo Today Local News

නව දේශීය ආදායම් පනත එයි.. පන්සල්වල පිංකැටේටත් ආදායම් බදු !

නව දේශීය ආදායම් බදු පනතට, සියලුම පූජනීය ස්ථානත් ඇතුළත් කිරීම සම්බන්ධයෙන් ත්‍රෛනිකායික මහනාහිමිවරුන් ඇතුළු සියළුම ආගමික නායකයන් දැනුවත් කිරීමට ඒකාබද්ධ විපක්ෂයේ ආර්ථික පර්යේෂණ ඒකකය තීරණය කර තිබෙනවා.

2006 අංක 10 දරණ දේශීය ආදායම් පනත යටතේ පසුගිය රජය පුණ්‍යායතනවලට ලබා දී තිබූ සියලුම බදු සහන ඉවත් කරමින් නව පනතින් එම පූජනීය ස්ථාන පවත්වාගෙන යාමටනොහැකි තත්ත්වයක් උද්ගත කර ඇති බව ඒකාබද්ධ විපක්ෂය චෝදනා කරයි.

Related posts

මෙරටින් වාර්ෂිකව හඳුනා ගැනෙන ළමා පිළිකා රෝගීන් ගණන 900ක්

Admin

වැල්ලවත්ත ගොඩනැඟිල්ල කඩා වැටීම – 21ක් රෝහලට

colombotoday

අවශ්‍ය වරප්‍රසාද පමණක් ගන්නවා මාලිමා නවක මංත්‍රිනී

Admin

පාතාලෙ දුනුමාල සරත් ඝාතනය කෙරේ

Admin

පානම වනජීවි කාර්යාලයට පහරදීමක්

colombotoday

ජනපති-ගෝඨාභය ඝාතන කුමන්ත්‍රණය හෙළිකල නාමල් කුමාරට පොලිස් ආරක්ෂාව….

colombotoday