Colombo Today Local News

නව ගුවන් හමුදාපති වැඩ අරඹයි

නව ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් උදේනි රාජපක්ෂ මහතා ගුවන්හමුදා මුලස්ථානයේදී අද(30) පෙරවරුවේ වැඩ බාර ගත්තේය.

මෙරට 19වැනි ගුවන් හමුදාපතිවරයාවන රාජපක්ෂ මහතා කොළඹ ආනන්ද විද්‍යාලයේ ආදි ශිෂ්‍යයෙකි.

ආනන්ද විද්‍යාලයෙන් ගුවන් හමුදාපති ධූරයට පත්වූ පළමුවැන්නාද ඔහුය. ගම්පහ බණ්ඩාරවත්ත පරාක්‍රම සහ ගම්පහ බණ්ඩාරනායක යන විද්‍යාලවලින් මූලික අධ්‍යාපනය ලැබූ උදේනි රාජපක්ෂ මහතා ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ උපාධිධරයෙකි.

Related posts

විපක්ෂ නායක ධුරය සජිත්ට !

colombotoday

විහිළු ප්‍රකාශ නවත්තලා මේ රට සිංහල බෞද්ධ රටක් ලෙස පිළිගෙන කටයුතු කළ යුතුයි – රවීගෙන් මංගලට ටොක්කක්

colombotoday

එ.ජා.පය තේරීම් කාරක සභාවක් කැඳවන්නැයි ඉල්ලයි

colombotoday

සාමාන්‍ය පෙළ විභාගය ජනවාරි 18

colombotoday

රේගු බදු ආදායමේ කැපී පෙනෙන පහළ යාමක්

Admin

ජනවාරි 14 ශ්‍රී ලංකාවට ඓතිහාසික දවසක්…

colombotoday