Colombo Today Local News

අස්වැසුම ගැන ලැබුණු අභියාචනා විමර්ශනයට පියවර

අස්වැසුම සමාජ ප්‍රතිලාභ යෝජනා ක්‍රමය සම්බන්ධයෙන් ලැබෙන අභියාචනා හා විරෝධතා විමර්ශනය කිරීමට ප්‍රාදේශීය කාර්යාල මට්ටමින් අභියාචනා මණ්ඩල පිහිටුවීමට පියවර ගෙන තිබේ.

එහි අධ්‍යක්ෂ මණ්ඩල සාමාජික, විශ්‍රාමික අමාත්‍යාංශ ලේකම් කමල් පද්මසිරි මහතා සඳහන් කරන්නේ, ඒ සඳහා බලපත්‍ර දිස්ත්‍රික් ලේකම්වරුන්ට ලබා දී ඇති බවයි.

අස්වැසුම සාමාජ ප්‍රතිලාභ යෝජනා ක්‍රමය සම්බන්ධයෙන් අභියාචනා හා විරෝධතා හාර ලක්ෂයකට ආසන්න සංඛ්‍යාවක් මේ වනවිට ලැබී ඇත.

ලබන 10 වැනිදා දක්වා ඒ සඳහා අවස්ථාව පවතින බවද කමල් පද්මසිරි මහතා පවසයි.

Related posts

උතුරේ අධ්‍යාපන ඇමතිට “සංහිදියාව” ඇලජික් වෙයි.. ජාතික කොඩිය ඔසවන්න බෑ කියයි (Video)

colombotoday

මෙරට පාසල්වල ඉන්නා ළමයින් ගණන හරියටම දන්නේ නෑ – අධ්‍යාපන ඇමති

colombotoday

විග්නේෂ්වරන් අත්අඩංගුවට ගත්තොත් තවත් සැර වෙයි.. ව්‍යවස්ථාව කැඩුවට එයා නීතිය කැඩුවේ නෑනේ

colombotoday

සහරාන්ගේ දියණිය බිරිඳගේ දෙමාපියන් භාරයට

colombotoday

පන්සල්, පල්ලි, කෝවිල්වලට රවීගෙන් නොමිළේ විදුලිය…

colombotoday

ප්‍රදේශ රැසක සොරකම්වලට සම්බන්ධ 5ක් අත්අඩංගුවේ

colombotoday