Colombo Today Local News

බදු ගැටලු කඩිනමින් විසඳන්න අලුත් උසාවියක් පිහිටුවීමට රජයේ අවධානය

බදු අය කිරීමේදී මතු වන නෛතික ගැටළු කඩිනමින් විසඳීම සඳහා අලුත් අධිකරණයක් පිහිටුවීමට රජයේ අවධානය යොමුවී ඇත.

මේ සඳහා විශේෂ යෝජනා මාලාවක් ජනාධිපතිවරයාගේ අනුමැතිය සඳහා ඉදිරිපත් කිරීමට කටයුතු කරගෙන යන බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසයි.

විවිධ නීතිමය ගැටලු හේතුවෙන් බොහෝ පුද්ගලයන්ගෙන් බදු අය කිරීමට විවිධ බාධා මතුව ඇතැයි වාර්තා වේ.

Related posts

විශාල දේපොළ ඇති අයට බද්දක්

Admin

“සාමාන්‍ය පෙළ විභාගයෙන් පසු බස් ධාවනය නතර කරනවා” – ගැමුණු විජේරත්න කියයි

colombotoday

ලක් අම්මා රත්නපුරයට

Admin

වෛද්‍යවරුත් අද සිට පළාත් මට්ටමින් වැඩ වර්ජනයේ

Admin

“මේක කැහි ගෑනි දීලා හොටු ගෑනි ගත්ත වගේ වැඩක්..” ඇමති සංශෝධනේ ජනතාවට දැනෙන හැටි මෙන්න

colombotoday

ජ’පුර රෝහලට කොවිඩ් ආසාදිතව සුවවූ පුද්ගලයෙක් කළ පරිත්‍යාගය

colombotoday