Colombo Today Local News

මහපොළ ශිෂ්‍යත්ව ආධාර මුදල් නිකුත් කරයි

විශ්වවිද්‍යාල සිසුන්ගේ මහපොළ ශිෂ්‍යත්ව ආධාර සඳහා මුදල් නිකුත් කර ඇති බව අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනය කරයි.

එහි දැක්වෙන්නේ අධ්‍යාපන අමාත්‍යාංශයේ මැදිහත්වීමෙන් රජය විසින් රුපියල් ලක්ෂ 3,100ක මුදලක් මහපොළ භාරකාර අරමුදලින් එලෙස මහපොළ ශිෂ්‍යත්ව ආධාර සඳහා නිකුත් කර ඇති බවය.

එම මුදල් මාර්තු සහ අප්‍රේල් යන මාස 02 සඳහා ශිෂ්‍යාධාර ලෙස සිසුන්ගේ ගිණුම්වලට මෙම සතිය ඇතුළත බැර කෙරෙනු ඇති බවද අදාළ නිවේදනයේ දැක්වෙයි.

Related posts

ආසාදිතයන් ගණන 611 දක්වා ඉහලට

colombotoday

දෙවසරක් ඇතුළත 66 ලක්ෂයක් අන්තර්ජාලයට

colombotoday

ආරක්ෂක අමාත්‍යාංශය ජනපති යටතට – සම්පුර්ණ ලැයිස්තුව

colombotoday

රන්ජන් නිදහස් කිරීමේ ලිපිය බන්ධනාගාරයට

colombotoday

නව ව්‍යවස්ථාව 2/3 සම්මතකර ජනමත විචාරණයක් කැදවනවා – අගමැති

colombotoday

කැනඩාවේ ලාංකික බෞද්ධ විහාරස්ථානයක බුදු පිළිමය කඩා දමයි…

colombotoday