Colombo Today Local News

ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දුට එරෙහි සිතාසිය බලරහිත කරයි

අරගලකරුවන් පිරිසක් ජනාධිපති මන්දිරයට ඇතුළු වූ අවස්ථාවේ එහි තිබී රුපියල් කෝටි දෙකකට ආසන්න මුදල් සොයා ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් බස්නාහිර පළාත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්ට එරෙහි චෝදනාව පවත්වාගෙන යාම බල රහිත කරමින් අභියාචනාධිකරණය රිට් ආඥාවක් නිකුත් කර තිබේ.

දේශබන්දු තෙන්නකෝන් මහතා ඉදිරිපත් කළ රිට් පෙත්සමේ තීන්දුව ප්‍රකාශයට පත් කරමින් සභාපති විනිසුරු නිශංක බන්දුල කරුණාරත්න සහ ඒ. මරික්කාර් යන මහත්වරුන්ගෙන් සමන්විත විනිසුරු මඩුල්ල එම නියෝගය නිකුත් කර ඇත.

Related posts

රූපවාහිණියට ඇතුලු වු තවත් අයෙක් අත්අඩංගුවට ගනී

colombotoday

හම්බන්තොට දිස්ත්‍රික්කයෙනුත් කොරෝනා රෝගීන් දෙදෙනෙක්

colombotoday

ලාබ බෝතලේට කොක්කක්

Admin

4 වැනිදා දියවන්නාවේ ආරක්ෂාව තරකෙරේ.. STF,කැරළි මර්ධනය කැදවයි.. මැති-ඇමතිලාත් සෝදිසි කරයි

colombotoday

රටම බලා සිටි ඉන්ධන මිළ සූත්තරේ මෙන්න…

colombotoday

වැලිගමින් පිළිකා කාරක අඩංගු පරිප්පු කිලෝ 3150ක් හමුවෙයි

colombotoday