Colombo Today Local News

පටි තදකර ගන්න වෙයි.. බදු කිහිපයක් ඉහළ දැමීමට රජය තීරණය කරයි!

taxභාන්ඩ හා සේවා මත පනවා ඇති බදු කිහිපයක් ඉහළ දැමීමට රජය තීරණය කර තිබෙනවා. ජනාධිපතිවරයාගේ සහ අග්‍රාමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් ඊයේ 4 සවස්වරුවේ රැස්වූ විශේෂ කැබිනට් හමුවේදී මෙම තීරණය ගත් බවත් වාර්තා වන්නේ.

පැවති සන්ධාන රජය ලබාගෙන තිබූ රුපියල් ට්‍රිලියනයකට ආසන්න ණය මුදල ගෙවා අවසන් කිරීම සදහා මෙසේ බදු කිහිපයක් ඉහළ දැමීමට තීරණය කර ඇත.

මේ අනූව සෘජු බදු සියයට 20 සිට සියයට 40 දක්වා ද, ආදායම් බදු සහ සමාගම් බදු සියයට 15 සිට සියයට 17.05 දක්වාද ඉහළ දැමීමට අග්‍රාමාත්‍යවරයා විසින් යෝජනා කර තිබෙන අතර බදු ගෙවීම පැහැර හැර ඇති ඇතැම් පුද්ගලයන්ගෙන් ඒවා අයකර ගැනීමටද රජය තීරණයකර තිබෙනව බව වාර්තා වනවා.

Related posts

අරගලයේ ක්‍රියාකාරිකයකු වූ පැතුම් කර්නර් අත්අඩංගුවට

colombotoday

“බැදුම්කර පත්තරේ“ අච්චු ගැසීම නවතා දමයි.. සේවකයන්ට පඩිත් නෑ…

colombotoday

පොලිස් බලතල අත්හැර බලය බෙදීමට කටයුතු කරනවා – රනිල් වික්‍රමසිංහ

Admin

මෙවර අයවැය විවාදය සංඥා භාෂාවෙනුත්

colombotoday

මධුෂ් – අමල් ඇතුළු පිරිස අද ශ‍්‍රී ලංකාවට

colombotoday

අවුරුදු 12ට අඩු සංචාරකයින්ට PCR අවශ්‍ය නැහැ

colombotoday