Colombo Today Local News

පටි තදකර ගන්න වෙයි.. බදු කිහිපයක් ඉහළ දැමීමට රජය තීරණය කරයි!

taxභාන්ඩ හා සේවා මත පනවා ඇති බදු කිහිපයක් ඉහළ දැමීමට රජය තීරණය කර තිබෙනවා. ජනාධිපතිවරයාගේ සහ අග්‍රාමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් ඊයේ 4 සවස්වරුවේ රැස්වූ විශේෂ කැබිනට් හමුවේදී මෙම තීරණය ගත් බවත් වාර්තා වන්නේ.

පැවති සන්ධාන රජය ලබාගෙන තිබූ රුපියල් ට්‍රිලියනයකට ආසන්න ණය මුදල ගෙවා අවසන් කිරීම සදහා මෙසේ බදු කිහිපයක් ඉහළ දැමීමට තීරණය කර ඇත.

මේ අනූව සෘජු බදු සියයට 20 සිට සියයට 40 දක්වා ද, ආදායම් බදු සහ සමාගම් බදු සියයට 15 සිට සියයට 17.05 දක්වාද ඉහළ දැමීමට අග්‍රාමාත්‍යවරයා විසින් යෝජනා කර තිබෙන අතර බදු ගෙවීම පැහැර හැර ඇති ඇතැම් පුද්ගලයන්ගෙන් ඒවා අයකර ගැනීමටද රජය තීරණයකර තිබෙනව බව වාර්තා වනවා.

Related posts

කැලණිවැලියට නව දුම්රියක්..

Admin

සාගර කාරියවසම් ආණ්ඩු පක්ෂයේ නියෝජ්‍ය සංවිධායක ධුරයට

colombotoday

ශ්‍රී ලංකාවේ ත්‍රස්ත මර්ධන පනත ඉවත් කරනු.. රටවල් හතරක් ජිනීවා කවුන්සිලයෙන් ඉල්ලයි

colombotoday

ලොකු ළුෑණු කිලෝවකට රුපියල් 50ක බද්දක්

colombotoday

IMF නියෝගය ක්‍රියාක්මක වෙයි.. තෙල් මිල සූත්‍රය මැයි 1දා සිට.. විදුලි මිල සූත්‍රයත් ළගදීම !

colombotoday

අද පාර්ලිමේන්තුවේ විවාද කරන මාලබේ ස්ලිට් වංචාව Colombo Today හෙලිකලේ 2018 වසරේදී. – අවාසනාවට එකල අවධානයට ලක් වුනේ නෑ

colombotoday