Colombo Today Local News

දෛනිකව රෝහල් ගතවන ඩෙංගු රෝගීන් ඉහළ යයි

දෛනිකව රෝහල් ගතවන ඩෙංගු රෝගීන් සංඛ්‍යාව පසුගිය සති කිහිපයට සාපේක්ෂව වැඩිවීමක් පෙන්නුම් කරන බව ජාතික ඩෙංගු මර්දන ඒකකය පවසයි.

එහි වෛද්‍ය ළහිරු කොඩිතුවක්කු මහතා සඳහන් කරන්නේ, මෙම සතිය තුළ ‍රෝහල්ගත වූ ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 800 ඉක්මවා ඇති බවයි.

මේ අතර සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාල 24ක පමණ පසුගිය සතියට සාපේක්ෂව ඩෙංගු රෝගීන්ගේ වැඩි වීමක් පෙන්නුම් කරන බව වෛද්‍ය ළහිරු කොඩිතුවක්කු මහතා පවසයි.

වසරේ මේ දක්වා හඳුනාගෙන ඇති ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 39,028කි.

Related posts

සහල් ආනයනකරුවන්ගෙන් රතු එළියක්

Admin

රටවල් 7කට හොරෙන් ලංකාවට මල්ටිබැරල් ගෙනා විශ්මිත මෙහෙයුම.. යුද ජයේ තීරණාත්මක හැරවුම ගැන නොකියූ කතාවක්

colombotoday

මෙරට පවුල් 66,000කට ආහාර සහන දීම අරඹයි

Admin

හෙට සිට ජනතාවට නෙලුම් කුළුණ විවෘතයි

colombotoday

ETF – EPF ස්වාධීන මණ්ඩලයක් යටතට ගන්න යයි

Admin

සිංහල සහාංරක දොස්තරට ගැන පරීක්ෂණවලට දේශපාලන බලපෑම් එපා… රෝහල් සේවකයෝ ඇතුළු මහ පිරිසක් කුරුණෑගලදී වීදි බසී

colombotoday