Colombo Today Local News

රජයේ දෙපාර්තමේන්තු 2ක් ඈවර කරයි

රජයේ දෙපාර්තමේන්තු 2ක් ඈවර කරමින් ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.

එලෙස ඈවර කර ඇත්තේ අභ්‍යන්තර වෙළෙඳ දෙපාර්තමේන්තුව හා විදුලි සංදේශ දෙපාර්තමේන්තුවයි.

අමාත්‍යංශයේ අධ්‍යක්ෂ ජනරාල්වරයා එම ආයතන ඈවර කිරීමේ ගැසට් නිවේදනය නිකුත් කර තිබේ.

එම දෙපාර්තමේන්තු දෙක අයත් වන්නේ, මුදල් ආර්ථික ස්ථායිකරණ හා ජාතික ප්‍රතිපත්ති අමාත්‍යංශයටයි.

Related posts

රන් පවුම රු185,000ට නගී

colombotoday

වවුචර්පත් අහෝසියි – පාසල් සිසුන්ට යළිත් රෙදි

colombotoday

12.5 ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 1257 කින් ඉහළට.

colombotoday

නිරෝධායන නීති කැඩූ 186ක් අත්අඩංගුවට

colombotoday

රටට වැඩියෙන්ම හානි කර ඇත්තේ උගත් බුද්ධිමතුන් !

colombotoday

හෙට සිට හුදකළා කරන ප්‍රදේශ සහ හුදකළාව ඉවත් කරන ප්‍රදේශ මෙන්න

colombotoday