Colombo Today Local News

ප්‍රවීණ නර්තන ශිල්පී කුලසිරි බුදවත්ත මහතා අභාවප්‍රාප්ත වෙයි

ප්‍රවීණ නර්තන ශිල්පී කුලසිරි බුදවත්ත මහතා අභාවප්‍රාප්ත වී තිබේ.

මියයන විට ඒ මහතා 71 වන වියේ පසුවිය.

කලක් අසනීපව සිටි ඒ මහතා ගල්කිස්ස කලා පුරයේ පිහිටි සිය නිවෙසේදී අභාවප්‍රාප්ත වූ බව ඒ මහතාගේ ඥාතීන් පැවසීය.

ශ්‍රී ලංකාවේ නර්ථන ක්ෂේත්‍රයට සුවිශේෂී මෙහෙයක් කළ ඒ මහතා මෙරට පාරම්පරික කලාව රැකගැනීමට ද ප්‍රමුඛ මෙහෙයක් ඉටු කළේය.

මෙරට නර්තන කලා කෙත පෝෂණය කිරීමේ ඉතා විශිෂ්ට සේවාවක නිරත වු ඒ මහතා නර්තන ආචාර්යවරයෙකු ලෙස ද සිය දස්කම් දැක්වීය.

වර්තමාන නර්තන ක්ෂේත්‍රයේ සිටින බොහෝ නර්තන ශිල්පීන් කුලසිරි බුදවත්ත මහතා යටතේ අධ්‍යාපනය හදාරා තිබේ.

Related posts

ඊශ්‍රායලය විසින් පලස්තීනය සංහාරය කරනවා. වහාම නවතනු. ප්‍රහාර සජබ හෙලා දකිනවා. රටවල් දෙකක් දෙනු. | සජිත්ගෙන් ප්‍රකාශයක්

colombotoday

මෛත්‍රී ජනපති අපේක්ෂකත්වයට දැම්මේ එජාපයට දිනන්න බැරි නිසයි.. එජාපය අද මල් කඩන්නේ මෛත්‍රී නිසයි

colombotoday

ගිනි ගත් නෞකාවෙන් පීඩාවට පත් ධීවරයින්ට 5000ක වන්දය අද සිට

colombotoday

කුවේට් සිට පැමිණි 113 කට කොරෝනා. ගෙන්වාගත් සිසුන් කිසිවෙක්ට කොරෝනා නෑ. මැද පෙරදිගින් මගීන් රැගෙන ඒම නවතා දමයි.

colombotoday

ඤාණසාර හිමිට එරෙහිව මීළග මෙහෙයුම – මුස්ලිම් දේශපාලකයන් පිරිසක් කොල්ලුපිටියේ රහස් සාකච්ඡාවක !

colombotoday

රනිල්ගේ යෝජනාවක් අහෝසියි

Admin