Colombo Today Local News

බදු සහන දීම ගැන රජය සාකච්ඡා කරයි

ජනතාවට බදු සහන ලබා දෙන්නේ කෙසේදැයි මේ දිනවල රජය සාකච්ඡා කරමින් සිටින බව නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පවසයි.

ව්‍යාපාරිකයින් තමන්ට ලාබ තබා ගනිමින් ජනතාවටත් සහන ලබා දෙන්න කටයුතු කළ යුතු බවද ඒ සඳහා පවතින ප්‍රායෝගික ගැටළු විසඳීමට රජය කටයුතු කරමින් සිටින බවද ඇමතිවරයා සඳහන් කරයි.

කටුනායක, බණ්ඩාරනායක ගුවන් තොටුපල පිටවීමේ මගී පර්යන්තය තුළ ගුවන් මගීන් සහ වි‍ශේෂ අමුත්තන් සඳහා වන සෝ සිලෝන් ආලින්ද පහසුකම හා ආපන ශාලා පරිශ්‍රය විවෘත කිරීමේ අවස්ථාවේදී මාධ්‍යෙව්දීන් නැගූ ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා මේ බව පැවසීය.

Related posts

යුධ අපරාධ චෝදනා විමර්ශනයට විදෙස් විනිසුරුවන් ඕනෑ.. එන්ජීඕ ක්‍රියාකාරීන්ගෙන් රජයට බලපෑම්

colombotoday

මැලේරියාව තුරන්කළ රටක්, සහතිකය ලබා සතියයි.. ඉන්දියාවේ ගිහින් ආ තංගල්ලේ දෙදෙනෙකුට මැලේරියාව !

colombotoday

වටරැක විජිත (හිමි)ට මහියංගනේ ප්‍රා. සභාවේ සේවකයින්ගෙන් ගුටි

colombotoday

ග්ලයිෆොසෙට් මෙට්‍රික් ටොන් තිස්දාහක් වරායෙන් පිටකිරීමට සූදානම්.. ගෙන්වා ඇත්තේ තහනම ඉවත් කිරීමට පෙරයි..

colombotoday

කින්නියා පන්සල උඩ කෝවිල මිස කෝවිල උඩ පන්සල් හදලා නැහැ – පූජ්‍ය එල්ලාවල මේධානන්ද හිමි කියයි

colombotoday

“මහින්ද වැරදි නෑ” – විජේදාස රාජපක්ෂ

colombotoday