Colombo Today Local News

උඩරට මාර්ගයට ගල් පෙරළෙයි… දුම්රිය ධාවනයට බාධා

දුම්රිය මාර්ගයට ගල් පෙරළීම හේතුවෙන් උඩරට මාර්ගයේ දුම්රිය ධාවනයට බාධා එල්ල වී තිබේ.

හාලිඇළ සහ උඩුවර අතරදී මෙලෙස මාර්ගයට ගල් පෙරළීම සිදුව ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

ඒ අනුව එම මාර්ගය ආශ්‍රිතව දුම්රිය ධාවනයේ ප්‍රමාදයක් සිදුවිය හැකි බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.

Related posts

ටික් ටොක් සිසුවාගේ ඝාතනය සම්බන්ධයෙන් අවුරුදු 12ක සිසුවෙක් ඇතුළු 6ක් රිමාන්ඩ්

colombotoday

දිඹුලාගල ආරණ්‍ය සේනාසනයේ විදුලිය කපයි

Admin

ජනාධිපති ලේකම් කථානායකට බොරු කියයි…

colombotoday

මූල්‍ය අක්‍රමිකතා සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් ETI අධ්‍යක්ෂ මණ්ඩලය අධිකරණය හමුවට.

colombotoday

යකඩවලට වඩා මිනිස්කම ගනකම් බව කී අම්පාරේ මුනිවර මිනිස්සු

colombotoday

ඥානසාර හිමිට එරෙහි නඩු තීන්දු සම්බන්ධව සංඝාධිකරණයකින් විමසා බලන්න

colombotoday