Colombo Today Local News

ශ්‍රීලනිප ජනපති සමග එජනිස ආණ්ඩුවක්.. මේ වසරේ බල පෙරළියක් !!

පළාත් පාලන මැතිවරණය ප්‍රකාශ කළ වහාම ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරුන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට නිසැක වශයෙන් එක්වනු ඇතැයි තමන් අපේක්ෂා කරන බව මහා මාර්ග රාජ්‍ය අමාත්‍ය ඩිලාන් පෙරේරා මහතා පවසයි.

බදුල්ල ප්‍රදේශයේ පැවති උත්සවයකට එක්වෙමින් ඩිලාන් පෙරේරා මහතා එබව කියා සිටියේය.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජනාධිපතිවරයෙක් සහ එක්සත් ජනතා නිදහස් සන්ධාන ආණ්ඩුවක් බිහිකරගැනීම සඳහා වූ දැවැන්ත අරගලය ආරම්භ වන්නේ මේ වසරේදී බව ඔහු එහිදී අවධාරණය කළේය.

Related posts

ඇඳිරී නීති කොන්දේසි උල්ලංඝණය කරමින් කටයුතු කිරීම නීතියට අනුව වරදක් – අරගලකරුවන්ට පොලිසියෙන් පණිවිඩයක්

colombotoday

ත්‍රිරෝද රථයක් දුම්රියේ ගැටී දෙදෙනෙකු මරුට – විදේශිකයෙකුත් ඒ අතර

Admin

අලුත් ව්‍යවස්ථාවෙන් ඉල්ලන දේ නොලැබුණොත් කරන දේ සම්බන්ධන් කියයි !

colombotoday

ඇමරිකාව නැවතත් සද තරනණයේ

Admin

එජාප අපේක්ෂකත්වය සජිත්ට. රනිල් එකඟ වේ. පැනවූ කොන්දේසි මෙන්න

colombotoday

ජාතික දුම්රිය කෞතුකාගාරය සහ දුම්රියේ ඉදිරි මග

colombotoday