Colombo Today Local News

“ජනපතිගේ මතය අගමැතිගෙත් මතයයි“ CID,FCID දේශපාලන අතකොළුවක් බව එජාපයත් පළිගනී

unp

ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා විසින් පසුගියදා කරන ලද ප‍්‍රකාශය අගමැති රනිල් වික‍්‍රමසිංහගේත් ස්ථාවරයම බව එක්සත් ජාතික පක්‍ෂ මහ ලේකම් ඇමති කබීර් හෂීම් මහතා පවසයි.

ජනාධිපතිවරයා හා අගමැතිවරයා අතර පැවති හමුවකදී මේ පිළිබදව සාකච්චා වූ බවද පවසන ඇමතිවරයා තමන්ද ඒ අවස්ථාවේ එහි සිටි බවද පැවසීය.

CID, FCID සහ අල්ලස් කොමිසම දේශපාලන උවමනාව අනුව වැඩ කරන බව ජනාධිපතිවරයා ප‍්‍රකාශ ප‍්‍රකාශ කල අතර හිටපු ආරක්‍ෂක ලේකම්වරයා සහ නාවික හමුදාපතිවරුන් තිදෙනක් අධිකරණයට ඉදිරිපත් කිරීම හෙලා දකින කියා සිටියේය.

Related posts

2023 අයවැය වැඩි ඡන්ද 43කින් සම්මත වෙයි.

Admin

“කෘෂිකර්මයේ නිලධාරීවාදය ඇමතිවරයාවත් ග්‍රහණයට අරන්” – රාජ්‍ය ඇමති විදුරගෙන් චෝදනාවක් !

colombotoday

බදුල්ල ශික්ෂණ රෝහලේ කෝටි හතක බිලක් – ගොඩනැගිලි තුනක විදුලිය කපයි

Admin

වටරැක විජිත (හිමි)ට මහියංගනේ ප්‍රා. සභාවේ සේවකයින්ගෙන් ගුටි

colombotoday

එජාප නව සන්ධානයේ මහ ලේකම් රවී !

colombotoday

පොලිස් නිලධාරියෙකු සුනඛයාට තැබු වෙඩි පහර පුද්ගලයෙකුටත් වදී

colombotoday