Colombo Today Local News

පාගමනට ආවේ දහදාහයි.. හරිම ප්‍රීතිජනකයි.. එනිසා විනය පරීක්ෂණ නෑ – එස් බී

mahinda sb

ඒකාබද්ධ විපක්ෂයේ පාදයාත්‍රාව ප්‍රීති ජනක කාරණයක් බවත්,මිලියන ගණනක් පැමිණෙන බව කීවද දස දහසක් පමණක් පාදයාත්‍රාවේ පැමිණි අතර ලක්ෂගණනක් පාරට පැමිණ ඒදෙස බලා සිටිබවත් සමාජ සවිබලගැන්වීම් හා සුබසාධන අමාත්‍ය එස්.බී දිසානායක මහතා පැවසීය.

එවැවින් පාදයාත්‍රාව හේතුවෙන් කිසිවිටක විනය ක්‍රියාමාර්ග ගැනීම අවශ්‍ය නොවන කරුණක් බවද අමාත්‍යවරයා පැවසීය. ශ්‍රීලංකා නිදහස් පක්ෂ‍යේ හැමදාමත් මත ගැටුණු තිබුණු බවත්, විනය ක්‍රියාමාර්ග ගත යුත්තේ පක්ෂ එකතුකිරීමට මිස බෙදා වෙන්කිරීමට නොවන බවත් දිසානායක අමාත්‍යවරයා පැවසීය.

Related posts

බන්ධනාගාර ගැටළු විසදන්න ජනාධිපති කාර්ය සාධක බලකායක්

colombotoday

වසර අවසානයට පෙර ජල ගාස්තු වැඩි කරනවා – හකීම්

colombotoday

අවුරුදු 20 ට වැඩි සියලුදෙනාට තුන්වන එන්නත් මාත්‍රාවක්

colombotoday

අත්‍යවශ්‍ය ඖෂධ වර්ග සහ හිඟ ඖෂධ වර්ග ගැන අගමැති වහාම ලේඛනයක් ඉල්ලයි

colombotoday

ගාලු කොටුවේ ගොඩනැගිලි සියයකට අධික ප්‍රමාණයක් විදේශිකයෝ මිලට ගනිති

colombotoday

ශ්‍රී ලංකා – තායිලන්ත වෙළෙඳ ගිවිසුමට අදාළ තුන්වැනි වටයේ සාකච්ඡා අදින් ඇරඹෙයි.

Admin