එවකට ඇමතිව සිටියදී විමල් වීරවංශ මහතා විදේශ සංචාරයක් සදහා සිය පුත්රයා සහභාගී කරවා ගැනීම ගැන විදේශ ඇමති මංගල සමරවීර මහතා පාර්ලිමේන්තුවේදී ප්රශ්න කල අතර ඒ සමගම ඇමතිවරයා සහ ඒකාබද්ධ විපක්ෂ මන්ත්රී කණ්ඩායම අතර උණුසුම් වචන හුවමාරුවක් සිදුවිය.
එම අවස්ථාවේ වීඩියෝව පහත දැක්වේ.
[fbvideo link=”https://www.facebook.com/276812066109893/videos/284517455339354/” width=”550″ height=”400″ onlyvideo=”1″]