Colombo Today Local News

ගාල්ලේ ශ්‍රීලනිප 10න් 3ක් කිරුළපනට

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ගාල්ල දිස්ත්‍රික් ආසන සංවිධායකවරු 10 දෙනාගෙන් තිදෙනෙක්ම ඒකාබද්ධ විපක්ෂය විසින් කිරුළපන පවත්වන මැයි රැළියට එක්වෙන බව වාර්තා වේ.

‍අක්මීමන සංවිධායක රමේෂ් පතිරණ, බෙන්තර ඇල්පිටිය සංවිධායිකා ගීතා කුමරාසිංහ, රත්ගම සංවිධායක මොහාන් පී ද සිල්වා යන ආසන සංවිධායකවරුන් මෙසේ ජනපතිවරයාගේ ප්‍රධානත්වයෙන් ගාල්ලේ පැවැත්වෙන් මැයි රැළියට නොයා කිරුළපන පැවැත්වෙන මැයි රැළියට සහභාගී වීමට තීරණය කර තිබේ.

කෙසේ වෙතත් පසුගියදා පැවැති මාධ්‍ය හමුවකදී පක්ෂ මහලේකම් දුමින්දි දිසානායක මන්ත්‍රීවරයා පැවැසුවේ නිදහස් පක්ෂය ගාල්ලේ සංවිධානය කරන මැයි රැළියට නොඑන නිදහස් පක්ෂ මන්ත්‍රීවරුන් සඳහා විනය ක්‍රියාමාර්ග ගන්නා බවයි.

Related posts

විරෝධතාවයේ යෙදුණු 52ක් අත්අඩංගුවට

colombotoday

පාර්ලිමේන්තුවට බාර දුන් හඩපට 1500 ආපසු ගත්තා – රන්ජන්

colombotoday

ETF කාර්යාලයත් වසා දමයි

colombotoday

මං අගමැති කරන්න කියන්නේ ජනතාවගේ අතට සල්ලි දාන්න- රනිල්

colombotoday

නාවික නිලධාරීන් දෙදෙනෙක් රිමාන්ඩ්…

colombotoday

වසන්ත මුදලිගේ 18වනදා තංගල්ල උසාවියට ඉදිරිපත් කරන්න නියෝග

Admin