Colombo Today Local News

අනුරාධපුරේ වදුරෙකුට එරෙහිව එංගලන්ත හෙදියකගෙන් පොලීසියට පැමිණිල්ලක්

වටිනා ජංගම දුරකථනයක් වදුරෙකු විසින් පැහැරගත් බව පවසමින් බ්‍රිතාන්‍ය ජාතික තරුණියක් විසින් (28) අනුරාධපුර පොලීසිය වෙත පැමිනිල්ලක් ඉදිරිපත් කර තිබෙනවා.

මෙම දුරකථනය ස්ටර්ලින් පවුම් 300ක් පමණ වටිනා එකක් වන අතර, එහි මෙරට වටිනාකම රුපියල් 56.000ක් වන බවත්, එහි තමන්ට අවශ්‍ය වටිනා දත්ත රැසක් ගබඩා කර තිබූ හෙයින් එය සොයාදෙන ලෙසත් පවසමින් පැමිණිල්ල ඉදිරිපත් කර තිබේ.

මෙලෙස පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇත්තේ, නිකොන් පැරකින් නමැති 26 හැවිරිදි හෙද ශිෂ්‍යවක් වන අතර, පාඨමාලාවක් හදාරා එහි පුහුණුව සදහා ඇය මෙරටට පැමිණ ඇත.

සිද්ධිය සම්බන්ධයෙන් අනුරාධපුර සංචාරක පොලීසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

Related posts

ගත වූ පැය 24 තුල අලුත් ආසාදිතයන් 101ක්. බ‍්‍රැන්ඩික්ස් පොකුර 2000 ආසන්නයේ

colombotoday

ජනපති හදිසි නිරීක්ෂණ චාරිකාවක

colombotoday

341 කින් 239ක් පොහොට්ටුවට.. ශ්‍රීලනිපයට තුනත් නැතිවෙයි.. අවසන් ප්‍රතිඵලය මෙන්න

colombotoday

නලීන්-රෝහිණි-මයන්ත-කාවින්ද-බුද්ධික එක් කර සජිත් අලුත් බලකායක් හදයි

colombotoday

නාගහනන්දගෙන් ප්‍රතිශෝධන ‌‌පෙත්සමක්

colombotoday

ජනපතිවරණයට සහය දීමට වසන්තගෙන් සජිත්ට කොන්දේසි !

colombotoday