Colombo Today Local News

අනුරාධපුරේ වදුරෙකුට එරෙහිව එංගලන්ත හෙදියකගෙන් පොලීසියට පැමිණිල්ලක්

වටිනා ජංගම දුරකථනයක් වදුරෙකු විසින් පැහැරගත් බව පවසමින් බ්‍රිතාන්‍ය ජාතික තරුණියක් විසින් (28) අනුරාධපුර පොලීසිය වෙත පැමිනිල්ලක් ඉදිරිපත් කර තිබෙනවා.

මෙම දුරකථනය ස්ටර්ලින් පවුම් 300ක් පමණ වටිනා එකක් වන අතර, එහි මෙරට වටිනාකම රුපියල් 56.000ක් වන බවත්, එහි තමන්ට අවශ්‍ය වටිනා දත්ත රැසක් ගබඩා කර තිබූ හෙයින් එය සොයාදෙන ලෙසත් පවසමින් පැමිණිල්ල ඉදිරිපත් කර තිබේ.

මෙලෙස පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇත්තේ, නිකොන් පැරකින් නමැති 26 හැවිරිදි හෙද ශිෂ්‍යවක් වන අතර, පාඨමාලාවක් හදාරා එහි පුහුණුව සදහා ඇය මෙරටට පැමිණ ඇත.

සිද්ධිය සම්බන්ධයෙන් අනුරාධපුර සංචාරක පොලීසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

Related posts

ගුදයේ රත්තරන් ගෙනා මුස්ලිම් ආගමික ඇමති සහයකයාට පාස්පෝර්ට් 5ක්

colombotoday

අම්පාර නවගම්පුර කොහු කර්මාන්ත ශාලාවක ගින්නක්

Admin

දේශීය මත්පැන් වලටත් ආරක්ෂිත ලේබලයක්

colombotoday

අයුතු ජනරාශිය යටතේ මහින්ද අත්අඩංගුවට ! – රංගේ බණ්ඩාරගෙන් අනාවැකියක්

colombotoday

නිරෝධායනයට බෑ කියා කටුනායක අදත් පිරිසක් යකා නටයි !

colombotoday

Photos: උතුරු කොළඹ අපේක්ෂකයන් සමග රවී කරුණානායක ආගමික වතාවත්වල

colombotoday