Colombo Today Local News

නීතිය හා සාමය කඩ කළැයි ශ්‍රීපාදස්ථානයේ උපවාස කළ අයෙක් අත්අඩංගුවට !

ශ්‍රී පාද හැටන්, නල්ලතන්නි මාර්ගයේ සීත ගගුල අසල උපවාසයක නිරත වූ පුද්ගලයෙකු හැටන් නල්ලතන්නිය පොලීසිය විසින් අද (26) අත්අඩංගුවට ගෙන තිබෙනවා.

නීතිය හා සාමයට බාධා කළැයි අත්අඩංගුවට ගත් මොහු උසාවියට ඉදිරිපත් කිරීමට නියමිතය.

ශ්‍රීපාද මළුවේ බුදු පිළිම වහන්සේ නමක් තැන්පත් කිරීමට ශ්‍රීපාදස්ථානාධිපති හිමියන් අවසර නොදීමට විරෝධය පල කරමිනුයි මෙම උපවාසය ආරම්භ කෙරුණේ.

 

Related posts

ජනවාරියේ ඩොලර් මිලියන 1000ක ණය නොගෙව්වොත් ලංකාව බ්ලැක් ලිස්ට් !

colombotoday

වික්ටර් රත්නායකගේ බිරිය යළි රිමාන්ඩ්

colombotoday

දරුවන් දෙදෙනා ගේ ගෙල කපා සියදිවි හානි කරගත් පියා

Admin

හිටපු ජනපති ජපානයට දුන් අලි බලන්න යයි

colombotoday

නිමක් නැති දඩයමක්: එක්නැලිගොඩ පැහැරගත්තා කියා තවත් බුද්ධි අංශ නිලධාරියෙක් අත්අඩංගුවට

colombotoday

අනුරාධපුරයෙන් එවූ ආධාරවලටත් වජිර නම ගහගෙන.. දුමින්දට ඩබල් මල පනී !

colombotoday