Colombo Today Local News

50 වන ලෝක පරිසර දිනය අදයි

50 වන ලෝක පරිසර දිනය අදට(05) යෙදී තිබේ.

මෙවර එහි තේමාව වී ඇත්තේ, ප්ලාස්ටික් දූෂණය පිටුදකිමු යන්නයි.

ලෝක පරිසර දිනයට සමගාමීව අද දිනයේ වැඩසටහන් රැසක් සංවිධානය කර ඇති බව මධ්‍යම පරිසර අධිකාරිය සඳහන් කරයි.

එහි සභාපති සුපුන් එස් පතිරණ මහතා සඳහන් කරන්නේ, මෙරට තුළ දෛනිකව ප්ලාස්ටික් මෙට්‍රික් ටොන් 900 ත් 950ත් අතර ප්‍රමාණයක් පරිසරයට බැහැර කෙරෙන බවයි.

මෙරට ප්ලාස්ටික් හා පොලිතීන් ආනයනය කරන සියලු ආයතන හා පුද්ගලයින් අද සිට ලියාපදිංචිය කිරීම ආරම්භ කරන බව ඔහු වැඩිදුරටත් සඳහන් කරයි.

Related posts

සිනි කන්ටේනරෙන් කෝටි 45ක හෙරොයින් හමුවෙයි

colombotoday

හයිබ්‍රිඩ් නෑ. පුංචි ඡන්දය කොට්ඨාස ක්‍රමයට

colombotoday

මා රාජ ද්‍රෝහියෙකු වීමට සූදානම් – ඇමති සරත් වීරසේකර

colombotoday

ක්‍රිකට් ක්‍රීඩක සචිත්‍ර සේනානායක පොලිසියට භාරවෙයි

Admin

ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරු හා ජනපති අතර හමුවක්

colombotoday

වන්දනා ගමන්-ආගමික උත්සව නවත්වන්නැයි උපදෙස් !

colombotoday