Colombo Today Local News

විමල්ට ඇප නොලැබෙයි.. නැවතත් රිමාන්ඩ්

ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා ලබන මස 7 වනදා දක්වා යළිත් රක්ෂිත බන්ධනාගාර ගතකිරීමට කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කරනු ලැබුවා.

රජයේ වාහන අවභාවිතාවක් සම්බන්ධයෙන් චෝදනා ලබා සිටින මන්ත්‍රීවරයා අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කරනු ලැබුවේ ඉකුත් 10 වෙනිදායි.

Related posts

පා. මන්ත්‍රී කොට්ටහච්චිට අපහස කල ප්‍රා. සභාවේ හිටපු මන්ත්‍රී අත්අඩංගුවට

Admin

SITM තීන්දුව ගැන GMOA ගෙන් දැඩි තීරණයක් !

colombotoday

සෞඛ්‍ය වැඩ වර්ජනය අවසන් කිරීමට තීරනයක්

Admin

හමුදාවේ 30000ක් ඇතුළුව 62338 දෙනෙක්ට රටින් පිටවීම තහනම්

colombotoday

පිළිපීනයේ සිටි ලාංකිකයන් 223ක් දිවයිනට

colombotoday

රංජන් ජනපතිට රහසින් ලියපු ලියුම

Admin