Colombo Today Local News

ජෙරම්ගේ පෙත්සම සලකා බැලීම කල් යයි

තමන්වත් අඩංගුවට ගැනීම වැළැක්වීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා දේවගැති ජෙරම් ප්‍රනාන්දු විසින් ඉදිරිපත් කළ පෙත්සම සලකා බැලීම ජූලි මස 28 වනදා දක්වා කල්තැබීමට ශ්‍රේෂ්ඨාධිකරණය නියම කර තිබේ.

එම පෙත්සමට මැදිහත් වී කරුණු දැක්වීමට පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමියන් ඇතුළු පිරිසක් ගොනුකළ ඉල්ලීම සඳහා ද අධිකරණය අවසර ලබා දී ඇත.

Related posts

කායවර්ධන උපදේශකට වෙඩි තැබූ කොළොන්නාවේ චතු අල්ලයි

Admin

රෝසි සේනානායක පළාත් පාලන කටයුතු පිළිබඳ ජනාධිපති උපදේශක තනතුරට

Admin

කොරෝනා වෛරසය හේතුවෙන් තුන්වන පුද්ගලයාත් මරුට

colombotoday

මිහින්තලා රජ මහ විහාරස්ථානයේ විදුලිය විසන්ධි කරයි

Admin

සමාජ ජාලා අවහිරයි…

colombotoday

ජැකලීන් ෆර්නැන්ඩස්ට මුදල් විශුද්ධිකරණ චෝදනා

colombotoday