Colombo Today Local News

දන්සැල් පරීක්ෂාවට සෞඛ්‍ය පරීක්ෂකවරුන් 3,000ක් – ලියාපදිංචි වීම අනිවාර්යයි

වෙසක් උත්සවයට සමගාමීව දිවයින පුරා පැවැත්වෙන දන්සැල් පරීක්ෂා කිරීම සඳහා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් 3,000ක් යොදවා ඇති බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය පවසයි.

එම සංගමයේ සභාපති උපුල් රෝහණ සඳහන් කළේ, දන්සැල් පැවැත්වීමට පෙර එය ලියාපදිංචි කිරීම අනිවාර්යය වන බවයි.

‍ඒ අනුව දන්සැලක් ලබාදීමට අපේක්ෂා කරනවා නම් දන්සැල ලබාදෙන පරිශ්‍රය ආසන්නයේ පිහිටි සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයට ගොස් ලිඛිතව දැනුම් දුන් පසු අවශ්‍ය උපදෙස් ලබාදෙන බව ඔහු සඳහන් කළේය.

Related posts

ගැබ්ගෙල පිළිකා නසන එන්නතක්

colombotoday

ණය දෙන විට ලිහිල් ප්‍රතිපත්තියක් අනුගමනය කරන්න: අගමැතිගෙන් බැංකු ප්‍රධානීන්ට උපදෙස්

colombotoday

රජයේ වාහන 1592ක් විනාශ කිරීමට පියවර ගැනේ

colombotoday

පදමට සුර්වූ අගමැති “හත්පොලේ ගා ගනී”

colombotoday

ඉන්ධන සැපයුමට කිසිදු බාධාවක් නැහැ

colombotoday

වැළලෙන්න ඉල්ලා “බලහත්කාරී ආදාහනයට එරෙහි ජාතික ව්‍යාපාරය” විරෝධතාවක

colombotoday