Colombo Today Local News

දන්සැල් පරීක්ෂාවට සෞඛ්‍ය පරීක්ෂකවරුන් 3,000ක් – ලියාපදිංචි වීම අනිවාර්යයි

වෙසක් උත්සවයට සමගාමීව දිවයින පුරා පැවැත්වෙන දන්සැල් පරීක්ෂා කිරීම සඳහා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් 3,000ක් යොදවා ඇති බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය පවසයි.

එම සංගමයේ සභාපති උපුල් රෝහණ සඳහන් කළේ, දන්සැල් පැවැත්වීමට පෙර එය ලියාපදිංචි කිරීම අනිවාර්යය වන බවයි.

‍ඒ අනුව දන්සැලක් ලබාදීමට අපේක්ෂා කරනවා නම් දන්සැල ලබාදෙන පරිශ්‍රය ආසන්නයේ පිහිටි සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයට ගොස් ලිඛිතව දැනුම් දුන් පසු අවශ්‍ය උපදෙස් ලබාදෙන බව ඔහු සඳහන් කළේය.

Related posts

බෙදුම්වාදී රැළියට රාජ්‍ය දේපළ අවභාවිතා කරලා.. FCIDය විග්නේෂ්වරන් කුදලාගෙන විත් හිරේ දමයි !

colombotoday

මේ රට ගෙනියන්න පුලුවන් එකම නායකයා රනිල් වික්‍රමසිංහයි.. ජනපති අපේක්ෂකත්වයටත් එකම සුදුස්සා ඔහුයි

colombotoday

තෙල්දෙණියේ ගැටුම නිසා අගමැතිට සුබ ආරංචියක්

colombotoday

පාසල් අධ්‍යයන කටයුතු පැවැත්වෙන කාලසීමාවේ යළි සංශෝධනයක්

colombotoday

මහින්ද කහඳගම රිමාන්ඩ්

colombotoday

විදෙශ් ණය වාරිකය ඩොලර් කෝටි 100 ගෙවයි

colombotoday