Colombo Today Local News

ජනපතිගෙන් ජපානය ට ඇරයුමක්

ජපානයේ හිටපු අග්‍රාමාත්‍ය යසු ඕ ෆුකුඩා හා ජපාන – ශ්‍රී ලංකා සංගමය එක්ව අද (25) පෙරවරුවේ ටෝකියෝ නුවර දී පැවැත් වූ උදෑසන හමුවකට ජනාධිපති රනිල් වික්‍රමසිංහ එක්ව තිබේ.

මේ අතර ජනාධිපතිවරයා ජපාන හිටපු අග්‍රාමාත්‍ය යෝශිහිඩේ සුගා මහතාව ද මීට සුළු වේලාවකට පෙර හමුවී ඇත.

මෙරට ආර්ථිකය ප්‍රකෘතිමත් කිරීම සම්බන්ධයෙන් එහිදී ජනාධිපතිවරයා කරුණු දක්වා ඇති අතර, ජපානයේ ආයෝජන යළි මෙරටට රැගෙන එන ලෙස ද ආරාධනා කර තිබේ.

Related posts

“ඡන්දෙට කලින් අලුත් පක්ෂේ කට්ටියක් හිරේ.. එනිසා ඡන්දෙ ගැන අපට බයක් නෑ“ – නි.ඇමති අජිත්

colombotoday

පොලීසියට තග දැමූ දිලීප් වෙදආරච්චිගේ පුත්‍රයා සහ ලේලිය රිමාන්ඩ්

colombotoday

ගංගා ආශ්‍රිත හෝටල්වලින් 60%ක් නීති විරෝධියි

colombotoday

දුම්රිය වර්ජනය අවසන්

colombotoday

ශ්‍රී ලංකන් යළි ගුවන් ගමන් අරඹයි

colombotoday

නිවසක් තුල තිබී දේශීය නිශ්පාදිත බෝම්බ 3 ක් සමග පුපුරණදුව්‍ය හා කලුකොටි සමරණ කොඩියක් අත්අඩංගුවට

colombotoday