Colombo Today Local News

සුදුසුකම් නැති පළාත් පාලන කොමසාරිස්වරුන් පන්නයි.

සුදුසුකම් නොමැති ප්‍රදේශීය සභා ලේකම්වරුන් හා මහ නගර සභා කොමසාරිස්වරුන් වෙනුවට නව නිලධාරීන් පත් කිරීම මේ වනවිට ආරම්භ කර ඇති බව පළාත් සභා හා පළාත් පාලන රාජ්‍ය අමාත්‍යාංශය පවසයි.

සුදුසුකම් නොමැති එවැනි නිලධාරින් 70ක් පමණ හඳුනා ගෙන ඇති බව රාජ්‍ය අමාත්‍ය ජානක වක්කුඹුර මහතා සඳහන් කරයි.

ඔවුන් වෙනුවට සුදුසුකම් ලත් රාජ්‍ය නිලධාරින් පත් කිරීම පළාත් ආණ්ඩුකාරවරුන් හරහා සිදු කෙරෙන බව ඔහු පවසයි.

Related posts

යාපනේ ප්‍රතිඵලයෙන් තත්ත්වය උඩු යටිකුරු වෙයි – ගෝඨාභය අබිභවා සජිත් ඉදිරියට !

colombotoday

අදානි ගියා!! මෝදි ආවා!!! බලශක්තියට ඇඩ්‍රස් නැද්ද?

colombotoday

අදයි හෙටයි ගෑස් බෙදන්නේ නෑ…

colombotoday

“ජීවිතේ පුරාම සිංහලයන්ට වැඩ කරා.. දැන් දෙමළ ජනතාවට වැඩ කරනවා“ – චන්ද්‍රිකා

colombotoday

මුහුදු කොල්ලකරුවන් පැහැරගත් නැවේ ශ්‍රී ලාංකිකයෝ 8 ක්

colombotoday

බොරතෙල් මිලේ දැවැන්ත පහත වැටීමක්!

Admin