World

සර්පයන් තොගයක් රැගෙන ආ කාන්තාවක් ගුවන් තොටුපලේ දී අත්අඩංගුවට

විවිධ විශේෂවලට අයත් සර්පයන් තොගයක් රහසිගතව රැගෙන ආ කාන්තාවක් චෙන්නායි ගුවන් තොටුපලේ දී රේගු දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

මෙලෙස අත්අඩංගුවට ගත් කාන්තාව මලයාසියාවේ ක්වාලාලම්පූර් සිටයි චෙන්නායි වෙත පැමිණ ඇත.

එම කාන්තාව විසින් ඇය රැගෙන ආ ගමන් මලු තුළ විනිවිද පෙනෙන ප්ලාස්ටික් බහලුම්වල බහා එලෙස සර්පයන් විසි දෙදෙනෙකු රැගෙන පැමිණ ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කළේය.

අදාළ කාන්තාවට වනජීවී ආරක්ෂණ පනත යටතේ නීතිමය පියවර ගන්නා බව වාර්තා වේ.

Related posts

එක් ආසාදිතයෙක් හමුවී නවසීලන්තයම ලොක්ඩවුන්

colombotoday

කොරෝනා වෛරසයේ නව ප්‍රභේදය ඕස්ට්‍රේලියාවත් ආක්‍රමණය කරයි

colombotoday

ජෝ බයිඩ්න් ෆයිසර් බයෝ-එන්-ටෙක් කොවිඩ් එන්නත ලබා ගනී

colombotoday

සභාගර්භයට කඩා වැදී තරුණයන් දෙදෙනෙකුගෙන් ඉන්දීය පාර්ලිමේන්තුවට දුම් බෝම්බ ප්‍රහාරයක්

Admin

පකිස්තානයේ බෝම්බ පිපිරීමෙන් මියගිය ගණන 44ක් දක්වා ඉහළට

Admin

6.5 ක ප්‍රබල භූ කම්පනයක්.. සුනාමි අනතුරු ඇගවීම් නිකුත් කෙරේ !

colombotoday