Colombo Today Sports News

මරදානේ දුරකතන අලෙවිසැලක් ගිනි ගනී

මරදාන ප්‍රදේශයේ දුරකතන අලෙවිසැලක හටගත් ගින්න මේ වනවිට පාලනය කර ඇතැයි ගිනි නිවීම් සේවා දෙපාර්තමේන්තුව පවසයි.

එම දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ, ගින්න නිවීම සඳහා ගිනි නිවීම් රථ 3 ක් පිටත් කර හැරී බවයි.

ගින්නෙන් කිසිවකුටත් හානියක් සිදු වී නොමැති අතර අදාල වෙළෙඳසැලට සුළු හානි සිදු වී ඇත.

ගින්නට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැත.

Related posts

මාලිංග යලිත් ක්‍රිකට් පිටියට

colombotoday

දයාසිරි සුසන්තිකාට ඉන්ටර්නැෂනල් වැඩක් දෙයි !

colombotoday

ඇෆ්ගනිස්තානයට කාසියේ වාසිය

Admin

වනිදුගේ 100 වන කඩුල්ල

Admin

ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ අවසන් පූර්ව තරග අදින් ඇරඹේ

Admin

දිමුත්ගෙන් ද්විත්ව ශතකයක්

colombotoday