Colombo Today Local News

ප්‍රවීණ ගායන ශිල්පී ක්‍රිස්ටෝපර් පෝල් අභාවප්‍රාප්ත වෙයි

ප්‍රවීණ ගායන ශිල්පී ක්‍රිස්ටෝපර් පෝල් මහතා අද(15) උදෑසන අභාවප්‍රාප්තවිය.

මියයනවිට පීරිස් මහතා 87 වැනි වියේ පසුවිය.

“ඇළ දොළ ගහ” ‘කටුරොද ගම්මානෙ” “වතුර නල” “රෝසමලක් දුටුවම” “මැණිකා මැණිකා” “වීණා විල මැද ඕලු ඕලු මලේ” “මුතු බෙල්ලො ” ඔහු ගායනා කළ ජනප්‍රිය ගීත අතරින් කිහිපයකි.

ක්‍රිස්ටෝපර් පෝල් මහතා 60,70 දශක වල ජනප්‍රියම ගීත තරුව ලෙස හැඳින්විණ.

පීරිස් මහතා මොරටුව ශාන්ත සෙබස්තියන් විද්‍යාලයේ ආදි ශිෂ්‍යයෙකි.

Related posts

රාජ්‍ය පරිපාලන නව ලේකම් පත්කිරීමේ ගැසට් නිවේදනය නිකුත් කෙරේ

Admin

නිහාල් ෆොන්සේකා මුදල් මණ්ඩලයට

colombotoday

අප්‍රේල් පඩි ගෙවන්න සල්ලි නෑ.. ආණ්ඩුව කෝටි හයදාහක් අච්චු ගහලා !

colombotoday

මේජර් ජෙනරාල් සුමිත් මානවඩු අභාවප්‍රාප්ත වේ!

colombotoday

මම කියන කෙනාට දෙවනි මනාපේ දෙන්න

Admin

“අයවැය පිළිබඳව සෑහීමකට පත්වෙන්නේ නෑ…” – විපක්ෂ නායක කියයි

colombotoday