Colombo Today Local News

විදුලිය, ඉන්ධන, සෞඛ්‍ය අත්‍යවශ්‍ය සේවාවන් බවට පත් කරමින් ගැසට් නිවේදනයක්

විදුලිය, ඛනිජ තෙල් නිෂ්පාදන, ඉන්ධන සැපයීම, සෞඛ්‍ය අත්‍යවශ්‍ය සේවාවන් බවට පත් කරමින් ජනපතිවරයාගේ නියෝගය පරිදි අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.

ජනාධිපති ලේකම්වරයාගේ අත්සනින් නිකුත් කර ඇති අදාල ගැසට් නිවේදයේ දැක්වෙන්නේ, ඊයේ (17) දිනයේ සිට බලපැවැත්වෙන පරිදි ඒම නියෝගය ක්‍රියාත්මක වන බවයි.

1979 අංක 61 දරණ අත්‍යවශ්‍ය මහජන සේවා පනතේ දෙවන වගන්තිය ප්‍රකාරව ජනාධිපතිවරයාට හිමි බලතල යටතේ මෙම ගැසට් නිවේදනය නිකුත් කර ඇත.

Related posts

උ/නැගෙනහිර එක්කර ෆෙඩරල් නොදුන්නොත් ලොකු ප්‍රශ්න ඇති වෙයි.. TNA තර්ජණය කරයි

colombotoday

පාර්ලිමේන්තුවට ප්‍රහාරයක් එල්ල කරනවා කියා ඇමතුම් දුන් මොහොමඩ් අත්අඩංගුවට

colombotoday

දිලාන් පෙරේරා රාජපක්ෂලාට හෙණ ඉල්ලයි!

colombotoday

යළිත් ඉන්ධන මිල අඩු වෙයි?

colombotoday

රට පුරා පොහොට්ටුව පිපේ…

colombotoday

ලංකා සතොස නව සභාපති වැඩ අරඹයි

colombotoday