Colombo Today Local News

ඉතිහාසයේ දිනක් තුළ විශාලතම භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසිය හෙට

ශ්‍රී ලංකා මහ බැංකුව ඉතිහාසයේ දිනක් තුළ විශාලතම භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසිය හෙට (17)දින පැවැත්වීමට සැළසුම් කර ඇති අතර එහිදී රුපියල් කෝටි 18,000 ක භාණ්ඩාගාර බිල්පත් අළෙවි කිරීමට නියමිතය.

එහිදී දින 91 කින් කල්පිරෙන රුපියල් කෝටි 9,000 බිල්පත්, දින 182 කින් සහ දින 364 කින් කල්පිරෙන රුපියල් කෝටි 4,500 ක බැගින් බිල්පත් මෙහිදී වෙන්දේසි කිරීමට නියමිතය.

Related posts

සාගරයට පොලිතීන් හා ප්ලාස්ටික් බැහැර කරන රටවල් අතරින් 5වැනි ස්ථානය ශ්‍රී ලංකාවට

colombotoday

ජනබල විරෝධයට ආ පිරිසක් කිරි පැකට් විෂ වී රෝහලේ…

colombotoday

යුධ අපරාධ කළෝ කවරහුද?

colombotoday

විදුලිබල ලේකම් පත් කිරීමට අදාළ ගැසට් නිවේදනය නිකුත් කෙරේ

Admin

රඹුක්කන ගම්මාන හතක් වසා දමයි.

colombotoday

බුත්තල SI තරුණිගේ ගෙල කපා වෙන්කෙරුවේ නාන කාමරයේදී

colombotoday